• Latest News

    July 30, 2019

    றிசாட் பதியூதீன் மீண்டும் அமைச்சு பொறுப்பை ஏற்றார்

    கைத்தொழில் வாணிப அலுவல்கள் நீண்டகாலமாக இடம்பெயர்ந்த நபர்களின் மீள்குடியேற்றம் கூட்டுறவுத்துறை அபிவிருத்தி தொழிற்பயிற்சி மற்றும் திறன் அபிவிருத்தி அமைச்சராக ஜனாதிபதி முன்னிலையில் மீண்டும் பதவிப்பிரமாணம் செய்த அமைச்சர் றிஷாட் பதியுதீன் கொள்ளுப்பிட்டியில் அமைந்துள்ள அமைச்சில் இன்று (30) தமது கடமைகளை மீண்டும் பெறுப்பேற்றார்.

    இந்த நிகழ்வில் ராஜாங்க அமைச்சர் புத்திக பத்திரன, அமைச்சின் செயலாளர் ரஞ்சித் அசோக்க உள்ளிட்ட முக்கியஸ்தர்கள் பங்கேற்றனர்.

    කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රිෂාඩ් බදියුදීන් මහතා, කොළඹ, කොල්ලුපිටිය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී නිල වශයෙන් රාජකාරි ආරම්භ කිරීම අද (30) සිදු කෙරිණි.

    එම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩ බලන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සහ එම අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස  29දා දිවුරුම් දුන් බුද්ධික පතිරණ මහතාද එම අවස්ථාවට සහභාගි වී උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.

    අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක මහතා ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.

    වැඩ බාරගැනීමෙන් පසු අමාත්‍යාංශ කාර්යය මණ්ඩල හමුවක්ද අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

    The Leader of the All Ceylon Makkal Congress , Parliamentarian Rishad Bathiudeen today (30) assumed duties as the Minister of Industry and Commerce, Resettlement of Protracted Displaced Persons, Co-operative Development and Vocational Training and Skills Development.



    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: றிசாட் பதியூதீன் மீண்டும் அமைச்சு பொறுப்பை ஏற்றார் Rating: 5 Reviewed By: murasunews
    Scroll to Top